ජෝ රූට්ගෙන් ශ්‍රී ලංකාවට එරෙහිව විශිෂ්ඨ ඉනිමක්


තරග තුනකින් සමන්විත වූ සංචාරක එංගලන්ත – ශ්‍රී ලංකා එක්දින පන්දුවාර තරගාවලියේ අද (27) පැවැත්වෙන තීරණාත්මක තරගයේදී එංගලන්ත ක්‍රීඩක ජෝ රූට් ශතයක් රැස්කර ගැනීමට සමත් වුණා.

ඒ පන්දු 100කින්.

එයට 04 පහරවල් 8ක් සහ 06 පහරවල් එකක් ඇතුළත්.