තරඟාවලියේ පරාජයෙන් බේරෙන්න එංගලන්තයට ලැබුණු ඉලක්කය


ශ්‍රී ලංකා සහ එංගලන්තය අතර දෙවන එක්දින තරගය මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සජීවීව පැවැත්වෙයි.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, නියමිත පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 219ක් රැස් කළේය.

ඉන්දීය පන්දු යැවීම් මැද ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් ධනංජය ද සිල්වා ලකුණු 40ක් ලබාගත් අතර, පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් තලාවට ලකුණු 26 බැගින් රැස් කළහ.

නායක චරිත් අසලංක ලකුණු 45කට දැවී ගිය අතර, පවන් රත්නායක ලකුණු 29ක් ලබාගත්තාය.