අනෝජ් අශේන්ට රිදී පදක්කමක්


අහමදාබාද් නුවරදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේ දෙවන දිනයේදී රිදී පදක්කමක් දිනා ගන්නට අනෝෂ් අශේන් සමත් වුණා.

ඒ මෙම තරගාවලියේ කිලෝග්‍රෑම් 65 බර පන්තියෙන් තරග වදිමින්.