කුසල් මෙන්ඩිස්ගෙන් සුපිරි ඉනිමක්


සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ කොළඹ ආර්.ප්රේමදාස පිටියේ පැවැත්වෙන පළමු එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 271ක් රැස්‌කර ගනු ලැබුවා.


එහිදී ශ්රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් විසින් පන්දු 117ක් වැයකරමින් ලකුණු 93ක් නොදැවී රැස්කර ගනු ලැබුවා.

තරගයේ අවසන් පන්දුවාරයේ දී වේගයෙන් ක්රියාත්මක වූ දුනිත් වෙල්ලාලගේ පන්දු 12ක් තුළ ලකුණු 25ක් රැස් කර ගනු ලැබුවා.