ශ්‍රී ලංකාව සමග එක්දින තරගාවලියට සහභාගි වන සිම්බාබ්වේ එක්දින සංචිතය නම් කෙරේ! ප්‍රබලයින් රැසක් කැඳවයි!


ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා සහභාගී වන සිම්බාබ්වේ සංචිතය නම් කර තිබෙනවා.

එම සංචිතය සඳහා වසර 04 කට ආසන්න කාලයකට පසුව සිම්බාබ්වේ පිතිකරු බ්‍රෙන්ඩන් ටේලර් ද ඇතුලත් වී තිබෙනවා.

දෙරට අතර පළමු ජාත්‍යන්තර එක්දින තරගය අගෝස්තු 29 වනදා Harare Sports Club හීදී පැවැත්වීම නියමිතයි.

සිම්බාබ්වේ සංචිතය පහතින්,