කිංග්ස්වුඩ් විද්‍යාලයට හිමි වූ Rugby ශූරතාවය


මහනුවර ශාන්ත අන්තෝනි (st Anthony’s) ආදී රග්බි සංගමය සංවිධානය කළ අන්තර් පාසල් ඊගල් සත් සාමාජික රග්බි තරගාවලිය හැව්ලොක්ස් ක්‍රීඩාපිටියේදී පසුගියදා නිමාවට පත්වුණා.

මෙම තරගාවලියට පාසල් 13ක කණ්ඩායම් සහභාගී විය.

තරගාවලියේ අවසන් තරගයට බම්බලපිටියේ ශාන්ත පීතර විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාල සුදුසුකම් ලබා ගත්තා. 

මෙහිදී ලකුණු 14 ට 12ක් ලෙස තරගයේ ජය ගනිමින් කිංග්ස්වුඩ් විද්‍යාලය ශූරතාවය දිනා ගත්තා.