බංගලාදේශ සංචාරයේදී තරිදුට අවස්ථාවක්?

බංගලාදේශය සමග එලබෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් දග පන්දු යවන ක්‍රිඩක තරිදු රත්නායකට අවස්ථාවක් හිමිවනු ඇති බව ක්‍රිකට් ආරංචිමාර්ග පවසනවා.

දෙඅතින්ම දග පන්දු යැවිය හැකි පන්දු යවන්නෙකු වන තරිදු පළමු පෙළ තරග 73කදී බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 337කි. අතර පළමු පෙළ තරග වලදී කඩුලු‍ 300 ඉක්මවා දවා ගෙන තිබීමද විශේෂත්වයක්. 

ශ්‍රි ලංකා - බංග්ලාදේශ පලමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 17 වැනිදා ගාල්ලේදී ආරම්භවීමට නියමිතයි.