IPL තරග වාරයක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම හයේ පහර සංඛ්‍යාව එල්ල කළ පිතිකරුවා බවට සූර්ය කුමාර් යාදෙව් පත්ව තිබෙනවා.
සූර්ය කුමාර් මෙවර තරගාවලියේදී හයේ පහර 32ක් එල්ල කර තිබෙනවා.
මෙම වාර්තාවට මින් පෙර හිමිකම් කියන ලද්දේ සුපිරි පිතිකරු සනත් ජයසූරියයි.
ඔහු 2008 වසරේ පැවති IPL තරගාවලියේ මෙම දස්කම දක්වා තිබුණි.
Social Plugin