ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද (01) පැවැත්වීමට නියමිතයි.
ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අතරයි.
එම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට අහමදාබාද් හි නරේන්ද්‍රෙමෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගයේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම සමග තරගවදිනු ඇත.
ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගය ජූනි 03 වැනිදා පැවැත්වීමට නියමිතයි.
Social Plugin