ILT20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වැටුප් සඳහා සීමා පනවයි


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ILT20 තරගාවලියේ ක්‍රීඩක වැටුප් සීමාවන් 20%කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම ලීගයේ පළමු අදියර තුනේදී ක්‍රීඩක වැටුප් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක වැටුප් සීමාවක් පනවා තිබෙනවා.

නමුත් මෙවර තරගාවලියේදී ක්‍රීඩක වැටුප් සඳහා සෑම කණ්ඩායමකටම වියදම් කළ හැකි උපරිම සීමාව ඇමරිකානු ඩොලර් මිලියන 2ක් දක්වා පහත දමා තිබේ.