ආසියානු කුසලානය සඳහා ඇෆ්ගනිස්තාන සංචිතය නම් කරයි


2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් ඇෆ්ගනිස්ථාන සංචිතය නම් කර තිබෙනවා.

තරගාවලියේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ තුන් ඉරියව් ක්‍රීඩක රෂීඩ් ඛාන්.

රහ්මනුල්ලා ගුර්බාස්, ඊබ්‍රාහිම් සද්රාන්, ගුල්බදීන් නයිබ්, නූර් අහමඩ් වැනි ක්‍රීඩකයින් මෙම සංචිතයට ඇතුළත්වනවා.

2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 9වැනිදා එක්සත් අරාබි එමිර්හිදි ආරම්භ වීමට නියමිතයි.

ඇෆ්ගනිස්ථාන සංචිතය පහතින්,