ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි විස්ස තරගාවලියේ B කොටසේ අවසන් මහා තරගය අද පැවැත්වුණා.
එහිදී ප්‍රභල SSC කණ්ඩායම පරාජය කළ Malay ක්‍රීඩා සමාජය තරගාවලියේ ශූරතාවය හිමිකරගැනීමට සමත් වුණා.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් SSC කණ්ඩායම ලකුණු 100කට සීමා කිරීමට Malay පන්දු යවන්නන් සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Malay ක්‍රීඩකයන් කඩුලු 4ක් දැවී පහසුවෙන් ජයග්‍රහණය හිමිකරගැනීමට සමත් වුණා.
SSC - 100 all out (19.4)
- අවිශ්ක ප්‍රනාන්දු - 35 (37)
- දිනුර කළුපහන - 19 (24)
- දසුන් ශානක - 16 (12)
Colombo Malay Club - 101/4 (18.1)
- කවින්ද ඊශ්වර - 26 (18)
- බුද්ධික හසරංග - 25 (30)
Social Plugin