වනිඳු හසරංග පල්ලම් බසී


නවතන එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව වනිඳු හසරංග 19වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

ඔහු මින් පෙර එම ශ්‍රේණිගත කිරීම්හි 17වන ස්ථානයේ රැඳී සිටියා.

මේ අතර එක්දින පන්දු යවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ තවදුරටත් මහීෂ් තීක්ෂණ විසින් හිමි කරගෙන තිබෙනවා. ඒ ප්‍රසාද ලකුණු 680ක් හිමිකර ගනිමින්.