චීන තායිපේ කණ්ඩායම පැරදූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට බෝනස් ත්‍යාගයක්


පසුගියදා චීන තායිපේ කණ්ඩායම පරාජයට පත් කළ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට බෝමස් මුදල් ත්‍යාගයක් ලබාදීමට තීරණය කොට තිබෙනවා.

මෙම කණ්ඩායමේ ක්‍රීඩකයන් 23 දෙනා වෙනුවෙන් එක් කෝටි පහළොස් ලක්ෂයක මුදලක් ලබාදීමට තීරණය කොට තිබෙනවා.

ඒ අනුව එක් ක්‍රීඩකයෙකුට රුපියල් ලක්ෂ 5ක මුදලක් හිමිවීමට නියමිතයි.