ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලියේ ශූරයන් වූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමේ කොටසක් හෝ සම්පූර්ණ කොටස් විකිණීම සහ එහි හිමිකාරීත්වය විකල්ප ගවේෂණය කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
ඉන්දීය සමාගමක් හරහා එම කණ්ඩායමේ හිමිකාරීත්වය දරන්නේ බ්‍රිතාන්‍යයේ ඩයජියෝ සමාගමයි.
වසර 18කට පසු IPL ශූරයන් වූ මෙම කණ්ඩායමේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 2 ඉක්මනවා.
Social Plugin