2023−25 ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉහළම පිතිකරණ සාමාන්‍යක් රඳවාගත් පිතිකරුවන්ගේ නාම ලේඛනය ප්‍රසිද්ධ කර තිබෙනවා.
එම ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට කමිඳු මෙන්ඩිස් සමත්ව ඇත්තේ 62.38ක සාමාන්‍යක් රඳවා ගනිමින්.
ටෙස්ට් ශූරතාවය දිනා ගත් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ටෙම්බා බවුමා එම ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමි කරගෙන තිබෙනවා.
ඒ 59.25ක සාමාන්‍යක් පවත්වා ගනිමින්.
Social Plugin