ශ්‍රී ලංකා - පාකිස්තාන එක්දින තරගාවලිය හෙටින් ඇරඹේ


ශ්‍රී ලංකා සහ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් අතර එක්දින තරගාවලිය හෙට (11) ආරම්භ වේ.

එක්දින (ODI) සංචිතය සඳහා චරිත් අසලංක (නායක) සමග, පැතුම් නිස්සංක, ළහිරු උදාර, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්ස, දීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, පවන් රත්නායක, ,වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුෂාන්, ඊෂාන් මාලිංග එක්වීමට නියමිතයි.

දෙපාර්ශවයම මේ තරගාවලියට වසර අවසානයේ පැවැත්වෙන ලෝක ක්‍රිකට් තරගාවලි සඳහා සූදානම් වීමේ අරමුණින් තෝරාගත් ශක්තිමත් කණ්ඩායම් සමඟ ඉදිරියට යාමට සූදානම් බව සඳහන් වේ.