ඊයේ තරගයෙන් පසු ආසියානු කුසලාන 2025 ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ ප්‍රසාද ලකුණු සටහන යාවත්කාලීන වී තිබෙනවා.ඒ අනුව සුපිරි හතර වටේ පළමු තැන රැදෙන්නේ ඉන්දියාවයි. ක්‍රීඩා කළ එක් තරගය ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 2ක් ලබා ගැනීමට ඉන්දියාව සමත්ව තිබෙනවා. ඔවුන්ගේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය +0.689ක් ලෙස සටහන් වනවා. ඉන්දියාව මීළඟට බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව සමඟ තරග කිරීමට නියමිතයි.
Social Plugin