ආසියානු තරගාවලියට දකුණු ආසියාවේ හිතවතියන් ලංකාවට


ජූලි 19 වන දා ඇරඹෙන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ඉන්දියානු,පකිස්තානු සහ බංගලාදේශ කණ්ඩායම් මේ වන විට දිවයිනට පැමිණ අවසන්.

එම රටවල් ත්‍රිත්වයේ ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී කැමරාවට හසු වූ අයුරු ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශයෙන් අප වෙත යොමු කර තිබෙනවා.

Link : https://www.facebook.com/SportwaySL/