දසුන් ශානක හා චාමික කරුණාරත්න යළි කණ්ඩායමට?


එළඹෙන බංග්ලාදේශ T20 තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට හිටපු නායක දසුන් ශානක සහ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න නැවත කැදවන බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

හිටපු නායක දසුන් ශානක විස්සයි විස්ස තරගයකට ක්‍රිඩා කර ඇත්තේ වසරකට පමණ පෙරයි. එමෙන්ම තුන් ඉරියව් ක්‍රිඩක චාමික කරුනාරත්න 2023 වසරෙන් පසු ශ්‍රි ලංකා සංචිතයකට ක්‍රිඩාකර නැහැ.