වෙනස්කම් රැසක් සමඟින් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි


සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුලත් වෙද්දී නවක ක්‍රීඩකයින් කිහිපදෙනෙකුද ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙනවා.

කෙසේ වෙතත් පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක් වූ ලහිරු කුමාරට පළමු ටෙස්ට් තරගය අහිමි වී තිබෙනවා.

නම් කරන ලද සංචිතය පහතින්,