ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනු සංචාරක බංගලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.
දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට බංගලාදේශ කණ්ඩායම කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 90කි.
මෙම තරගයේදී ශ්‍රී ලංකාව කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වා හට හිමිව ඇති අතර බංගලාදේශ කණ්ඩායම නජ්මුල් හුසෙයින් ශන්ටෝ විසින් මෙහෙය වනු ලබයි.
මෙම තරගය ඇන්ජලෝ මැතිව්ස්ගේ අවසන් තරගය මෙය වීමත් විශේෂත්වයකි.
ආරම්භක පිතිකරුවෙකු වන ළහිරු උදාරට හා පන්දු යවන්නෙකු වන තරිඳු රත්නායකට අද තරගයේදී ටෙස්ට් වරම් හිමි විය.
Social Plugin