ශ්‍රී ලංකාව බිහිකළ සුපිරි ක්‍රීඩක සනත් ජයසූරියගේ පුත්‍රයා වන රනුක් ජයසූරිය, හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සමගින් පිතිකරණයේ යෙදී තිබෙනවා.
ඒ එංගලන්තයේ පැවති ක්‍රීඩා සමාජ තරගයක් අතරතුරදීයි.
එහිදී කුමාර් සංගක්කාර සමගින් පන්දුවට පහර දීමේ අවස්ථාව රනුක්ට හිමිවී තිබෙනවා.
Social Plugin