ශ්‍රී ලංකාවේ අංක එකේ බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන විරේන් නෙත්තසිංහ, ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයේ පසුවන ඩෙන්මාර්ක් ජාතික ඇන්ඩර්ස් ඇන්ටොන්සන්ව පරාජය කිරීමට සමත්ව තිබෙනවා.
ඒ කොළඹ වෙළඳ සේවා ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදීයි.
මෙම තරඟයේදී, විරේන් නෙත්තසිංහ පළමු තරඟ වටයේ 21-18 සහ දෙවැනි තරඟ වටයේ 21-14 ලෙස තරඟ වට දෙකම ජය ගත්තේය.
Social Plugin