වනිඳු වෙනුවට වැන්ඩර්සේ
ඉන්දියාව සමඟ පැවත්වෙන එක්දින තරගාවලියේ දී පළමු තරගයේ දී පන්දුවෙන් ඉහළ දස්කම් දැක් වූ වනිඳු හසරංගට ඉතිරි තරග අහිමි වෙනු ඇත.ඒ පාදයේ කලවා ප්‍රදේශයේ ආබාධ තත්ත්වයක් හේතුවෙන්ය.
වනිඳුගේ ආබාධ තත්ත්වය නිසා මෙම තරගාවලියට නම් කර සිටින ශ්‍රී ලංකා සංචිතයට වනිඳුව ඉවත් කර ඒ වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ කැඳවීමට තීරණය කර ඇත.
Social Plugin