WWE මල්ලවපොර පිටියේ සුපිරි තරුවක් වන ජෝන් සීනා මේ වනවිට සිය වෘත්තීය මල්ලවපොර දිවියට සමුදීමේ සූදානමකින් පසු වෙනවා.
ඒ අනුව, එලඹෙන දෙසැම්බර් 13වැනිදා ඔහු තම අවසන් තරගයට මුහුණ දෙන බවයි සඳහන් වන්නේ.
WWE මල්ලවපොර පිටියේ එතෙක් මෙතෙක් බිහි වූ සාර්ථකම ක්‍රීඩකයා ලෙස ඔහුව හැදින්විය හැකියි.

Social Plugin