ශ්‍රී ලංකාවට එරෙහිව ඇෆ්ගනිස්තානයට කඩුළු 3ක තියුණු ජයක්


නැගීඑන ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර ඊයේ පැවති තරගයේදී කඩුලු 3කින් ජයග්‍රාහණය කිරිමට ඇෆ්ගනිස්තානය සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම, නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 170ක් ලබා ගත්තේය.

170 ලකුණු ඉලක්කය හඹා ගිය ඇෆ්ගනිස්තාන කණ්ඩායම, පන්දුවාර 19 පන්දු 5කදී කඩුළු 7ක් දැවී තිබියදී ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.