තීරණාත්මක තරගයේ කාසිය වාසිය පාකිස්ථානයට


ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරග‍යේ කාසිය වාසිය හිමි කර ගැනීමට පාකිස්ථාන නායකයා සමත් වුණා.

ඒ අනුව පාකිස්ථාන නායකයා විසින් පළමුවෙන් පන්දු යැවීම තෝරාගෙන තිබේ.