අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේ තරග කාලසටහන සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.
ඒ අනුව, සංචාරයේ සියලුම තරග පාකිස්තානයේ රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මෙම සංචාරයට පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ යන රටවල් තුන අතර තුන්කොන් විස්සයි–විස්ස (T20I) තරගාවලියක්ද ඇතුළත් වන අතර, එය නව කාලසටහනකට අනුව පැවැත්වේ.
මෙම සංශෝධනය නිවේදනය කිරීමෙන් පසු, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහ ශ්‍රී ලාංකික ජනතාවට ස්තූතිය හා ගෞරවය පිරිනැමීමට පාකිස්තාන ක්‍රීඩා ප්‍රේක්ෂකයින් සමාජ මාධ්‍ය තුළ දැඩි උනන්දුවක් පළ කර සිටී.
.jpg)
Social Plugin