ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුරුවල වෙනසක්! අලුත් මුහුණු දෙකක්!


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ජූලියන් වූඩ් පත්කර තිබෙනවා.

ඒ 2025 ඔක්තෝබර් 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි වසරක කාලයක් සඳහායි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික දඟ පන්දු යැවීම් පුහුණුකරු ලෙස Rane ferdinands පත්කර තිබෙනවා.

එම පත්කිරීම 2025 සැප්තැම්බර් 30 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි වසර 2ක කාලයක් සඳහා සිදුකර තිබෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.