මතීෂ පතිරණට චෙන්නායි කණ්ඩායමේ දොර වැසෙයි


පසුගිය IPL තරගාවලි කිහිපයේදී චෙන්නායි කණ්ඩායමේ ප්‍රධාන තූරුම්පුවක් වූ මතිෂ පතිරණව මීළඟ IPL තරගාවලියේදී සිය කණ්ඩායමෙන් නිදහස් කිරීමට චෙන්නායි කණ්ඩායම තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔහුව චෙන්නායි කණ්ඩායමෙන් නිදහස් කළහොත් මෙවර IPL ක්‍රිඩක වෙන්දේසියට ඉදිරිපත් කරනු ඇත.