ජයග්‍රාහී ආසියානු කුසලානය භාරගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ ඇති වූ මතභේදය තවත් වර්ධනය කරමින් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපති මොහ්සින් නක්වි විසින් ඉන්දීය කණ්ඩායමට සෘජු අභියෝගයක් කර තිබෙනවා."ඔවුන්ට ඇත්තටම එය අවශ්‍ය නම් ACC කාර්යාලයට පැමිණ මා වෙතින් එය රැගෙන යාමට පුළුවන්, ඔවුන් සාදරයෙන් පිළිගන්නවා."
ඔහු අවධාරණය කරන්නේ තමා එදිනත් කුසලානය භාර දීමට සූදානම්ව සිටි බවයි. ඒ අනුව කුසලානය රැගෙන යාමට අවශ්‍ය නම් එය කළ යුත්තේ ACC කාර්යාලයට පැමිණ තමා වෙතින් එය රැගෙන යාමක් බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
Social Plugin