2025 ආසියානු රග්බි සත් සාමාජික තරගාවලියේ (Asia Rugby Men's Sevens Series) තෙවැනි ස්ථානය සඳහා පැවති තියුණු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වීම නිසා සිව්වන ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදුවුණා.තුන්වන ස්ථානය සඳහා චීනය සමග පැවති තරගයේදී 22-17ක් ලෙස ශ්‍රී ලංකාවට පරාජය අත් වුණා.
ජයග්‍රහණය වෙනුවෙන් අවසන් මොහොත දක්වාම කණ්ඩායම් දෙකම දැඩි සටනක නිරත වුවද, අවසානයේ චීන කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.

Social Plugin