ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය අද (23) පැවැත් වේ.
පාකිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිතයි.
මෙම තරගය Abu Dhabi හීදි ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 8.00 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
තරගාවලියේ අවසන් මහා තරගය පිළිබඳ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් ශ්‍රී ලංක කණ්ඩායමට අද තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වේ.
Social Plugin