2025 ICC කාන්තා ලෝක කුසලානයට සහභාගී වෙන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි


2025 ICC කාන්තා ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තෝරාගෙන තිබෙනවා.

ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයෙර් නායකත්වය දරන්නේ චමරි අතපත්තු විසින්.

කාන්තා ලෝක කුසලානය සැප්තැම්බර් 30 වන දින සිට නොවැම්බර් 2 වන දින දක්වා ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාව සැප්තැම්බර් 30 වන දින තරඟාවලියේ ආරම්භක තරඟයේදී ඉන්දියාවට එරෙහිව ගුවහාටි හිදී තරඟ වැදීමට නියමිතයි.

ලෝක කුසලානයට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්.