නවතම ජාත්‍යන්තර විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගතකිරීම්හි ස්ථාන 3කින් ඉදිරියට පැමිණෙමින් මුල් දසදෙනා අතරට පැමිණීමට කුසල් ජනිත් සමත් වී තිබෙනවා.
ඒ අනුව නවතම ශ්‍රේණිගතකිරීම්හි 9වන ස්ථානය හිමිකරගැනීමට කුසල් ජනිත් සමත්ව තිබෙනවා. පැතුම් නිස්සංක ද ශ්‍රේණිගතකිරීම්හි 7 වන ස්ථානයේ තවදුරටත් රැදී සිටිනවා.
නවතම විස්සයි විස්ස පන්දු යවන්නන් අතරද ස්ථානයකින් ඉදිරියට පැමිණෙමින් 12 වන ස්ථානය හිමිකරගැනීමට නුවන් තුෂාර සමත් වී තිබෙනවා.
Social Plugin