දිල්හානි ලේකම්ගේ ලක්මව රිදියෙන් සරසයි


ඉන්දියාවේ පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා මහාද්වීපික තරඟාවලියේදී ශ්‍රී ලංකාවේ දිල්හානි ලේකම්ගේ විසින් හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනාගෙන තිබෙනවා.

ඒ ඇය මීටර් 54.96ක දක්ෂතාවක් දක්වමින්.