ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩක මොහොමඩ් තිල්හාම් හට අමෙරිකානු ඩොලර් 2000ක දඩයක් පැනවීමට ආසියානු පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබෙනවා.

ඒ කොළඹ පැවති ජාත්‍යන්තර තරගයකදී පලස්තීනයට සහාය දක්වමින් පණිවුඩයක් ප්‍රදර්ශනය කිරීම හේතුවෙන්.