ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නවතම ශ්‍රේණිගත කිරීම් අනුව, දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක කේශව් මහරාජ් එක්දින පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ අංක 1 ස්ථානයට පත්ව තිබෙනවා.ඒ අනුව, මෙතෙක් එම ස්ථානයේ සිටි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ දෙවැනි ස්ථානයට පත්වුණා.
Social Plugin