සිම්බාබ්වේට එරෙහි එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.ඒ අනුව එහි නායකත්වය දරන්න්නේ චරිත් අසලංක විසින්.
කණ්ඩායම හෙට, (22) සිම්බාබ්වේ බලා පිටත්ව යනු ඇති
එම සංචිතය පහතින්.
1) චරිත් අසලංක - කැප්ටන්
2) පැතුම් නිශ්ශංක
3) නිශාන් මධුෂ්ක
4) කුසල් මෙන්ඩිස්
5) සධීර සමරවික්‍රම
6) නුවනිදු ප්‍රනාන්දු
7) කමිඳු මෙන්ඩිස්
8) ජනිත් ලියනගේ
9) පවන් රත්නායක
10) දුනිත් වෙල්ලාලගේ
11) මිලාන් රත්නායක
12) මහේෂ් තීක්ෂණ
13) ජෙෆ්රි වැන්ඩර්සේ
14) අසිත ප්‍රනාන්දු
15) දුෂ්මන්ත චමීර
16) ඩිල්ෂාන් මධුශංක.
Social Plugin