60 වැනි යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවලියේදී රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා ජාතික වාර්තාවක් පිහිටුවා තිබෙනවා.මීටර් 5.18ක උසක් සටහන් කරමින් එම වාර්තාව තබා ඇත්තේ රිටි පැනීමේ ක්‍රීඩක අරුන්තවරාසා පුවිතරන් විසින්.
මේ අනූව 2024 දී ඔහු විසින්ම පිහිටුවා තිබූ මීටර් 5.17ක වාර්තාව බිඳදැමීමට සමත්ව තිබෙනවා.

Social Plugin