රුමේෂ් තරංග යළිත් ආසියාවේ අණසක පතුරුවයි


දකුණු කොරියාවේ මොක්පෝහි පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශූරතා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන්  ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග  රන් පදක්කම හිමිකරගත්තා.

ඒ මීටර 82.05ක දක්ෂතාවක් දක්වමින්.