ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලටය ( ICC) මඟින් නව ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේනිගතකිරීමේ ලැයිස්තුව එළිදක්වා තිබෙනවා.එම ලැයිස්තුව අනුව එංගලන්ත පිතිකරු ජො රූට් ශ්‍රේණිගතකිරීම්වල ප්‍රථම ස්ථානය හිමිකර ගෙන තිබෙනවා.
දෙවන ස්ථානය නවසීලන්ත පිතිකරු කේන් විලියම්සන්, තුන්වන ස්ථානයේ හැරී බෲක් යන පිතිකරුවන් හිමිකර ගෙන තිබෙනවා.
Social Plugin