බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ


ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් යුතු එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය අද (27) දින නම් කර තිබේ.

චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වේ.

එම ක්‍රීඩක ලැයිස්තුව පහතින් දැක්වේ.


සියලු එක්දින තරග දිවා රාත්‍රී තරග ලෙසින් පැවැත් වේ.

පළමු එක්දින තරගය ජූලි 02 වනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාගංණයේ දී පැවැත්වේ.