ඉරිදා නිවාඩුවට ක්‍රිකට්...

 

ඉරිදා නිවාඩුවට ක්‍රිකට්...

සැප්තැම්බර් 8 වන දා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී යාපනය සහ ගාල්ල ක්‍රිකට් කණ්ඩායම් පන්දු ඕවර් 50 සුපිරි ජාතික ක්‍රිකට් සුරතාවලිය වෙනුවෙන් තරග වඳින්නට නියමිතය.එසේම හම්බන්තොට,සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී මහනුවර සහ දඹුල්ල කණ්ඩායම් තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවත්වන පන්දු ඕවර් 50 සුපිරි ලීග් තරගාවලියේ වත්මන් ලකුණු සටහන

SOURCE: NMR (Journalist)