නිශාන් පීරිස්ට හෙට ටෙස්ට් වරම්
මීගමුව ශාන්ත පීතර විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට දායාද වූ නිශාන් පීරිස් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට නම් කර තිබෙනවා.ඔහු හෙට තරගයේ 11 දෙනා අතරට ගෙන එමින් රොමේෂ් මෙණ්ඩිස් කණ්ඩායමෙන් ඉවත් කරන්නට කටයුතු කර තිබෙනවා.එසේම එංගලන්. සංචාරයේ තුන් ඉරියව්වෙන්ම කැපී පෙණුන මිලාන් රත්නායක වේග පන්දු යවන්නෙක් ලෙස ලහිරු කුමාරගේ ස්ථානයට නම් කර තිබෙනවා.
පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් 11 දෙනා අතරින් වෙනස් කම් දෙකක් පමණක් කරමින් මිලාන් සහ නිශාන් කණ්ඩායමට ගෙන ඒමට ශ්‍රී ලංකාව තීරණය කර ඇති අතර හෙට ටෙස්ට් භෞතීස්මය ලබන නිශාන්ට අප හදවතින්ම සුබ පතන්නෙමු.නිශාන් පීරිස්ට හෙට ටෙස්ට් වරම්
මීගමුව ශාන්ත පීතර විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට දායාද වූ නිශාන් පීරිස් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට නම් කර තිබෙනවා.ඔහු හෙට තරගයේ 11 දෙනා අතරට ගෙන එමින් රොමේෂ් මෙණ්ඩිස් කණ්ඩායමෙන් ඉවත් කරන්නට කටයුතු කර තිබෙනවා.එසේම එංගලන්. සංචාරයේ තුන් ඉරියව්වෙන්ම කැපී පෙණුන මිලාන් රත්නායක වේග පන්දු යවන්නෙක් ලෙස ලහිරු කුමාරගේ ස්ථානයට නම් කර තිබෙනවා.
පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් 11 දෙනා අතරින් වෙනස් කම් දෙකක් පමණක් කරමින් මිලාන් සහ නිශාන් කණ්ඩායමට ගෙන ඒමට ශ්‍රී ලංකාව තීරණය කර ඇති අතර හෙට ටෙස්ට් භෞතීස්මය ලබන නිශාන්ට අප හදවතින්ම සුබ පතන්නෙමු.
SOURCE: NMR (Journalist)
Social Plugin