චෙන්නායි හී දී ශ්‍රි ලංකා කණිෂ්ඨයන්ට ඉහළ පිළිගැනීමක්
දකුණු ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගි වීම සඳහා චෙන්නායි දක්වා පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම මහත් හරසරින් පිළිගන්නට ඉන්දියානු ක්‍රීඩා බලධාරීන් පියවර ගෙන තිබුණා.මෙම ක්‍රීඩා කණ්ඩායමට ක්‍රීඩකයින් 29 ක් සහ ක්‍රීඩිකාවන් 25 ක් එකතු වන අතර පුහුණුකරුවන් ඇතුළු නිලධාරි කණ්ඩායම 10 ක් වෙනවා.තරග කාල සටහනද මෙම රූප රාමුවලට ඇතුළත් කර තිබෙනවා.
SOURCE: NMR (Journalist)
Social Plugin