ශ්‍රී ලංකාව ලකුණු 144 න් මැලේසියාව පරදවයි
- ආසියානු විස්සයි විස්ස කාන්තා සූරතාවලියේ පළමු ශතකය චමරිගෙන්.
- චමරිගේ විස්සයි විස්ස තෙවන ශතකය සහ චමරිගේ විස්සයි විස්ස වැඩිම ලකුණු සහිත ඉණිම.
- ශ්‍රී ලංකාව කඩුලු 4 ට ලකුණු 184 මැලේසියාව සියල්ල දැවී ලකුණු 140
- 15 හැවිරිදි ශෂිනි ගිම්හානි ලකුණු 9 කඩුලු 3
Result
SL Women vs Mas Women, 7th Match, Group B
Women's Asia Cup
SL-W 184/4
MAL-W 40
SL Women won by 144 runs
Cricket Top News
Social Plugin