ආසියානු කුසලානයේ නිල කාලසටහන මෙන්න


2025 ආසියානු කුසලානයේ නිල කාලසටහන මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව තරගාවලියේ සමාරම්භක තරගය සැප්තැම්බර් 09වනදා සහ අවසන් මහා තරගය සැප්තැම්බර් 28වනදා පැවැත්වීමට නියමිතයි.

එහි නිල කාලසටහන පහතින්,