ලංකාවේ ඔලිම්පික් සහභාගීත්වය



ලංකාවේ ඔලිම්පික් සහභාගීත්වය

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පැරිස් ඔලිම්පික් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමට මලල ක්‍රීඩා,පිහිණුම් සහ බැඩ්මින්ටන් යන ඉසව්වලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙක් සහභාගි වෙනවා.මේ සමඟ ඇත්තේ ඔවුන් පළමු මොහොතේදී අපට පැරිස් කෙළිබිමේ දකින්නට හැකි දින සහ වේලාවන්ය.